උන්ගේ සාගින්න
උනා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්
ගැස්ට්‍රයිටීස් ...
මහ එකාගේ ගැහැණීය
විශ්වය,
තරු පළඳින
බඳ මැදින්
පිළිස්සී ගිහින් ...
කුණාටුව,
සිතුවමට ඇසිඩ් වැටී
කුණාටුව ...
උනා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්
ගැස්ට්‍රයිටීස් ...
මහ එකාගේ ගැහැණීය
විශ්වය,
තරු පළඳින
බඳ මැදින්
පිළිස්සී ගිහින් ...
කුණාටුව,
සිතුවමට ඇසිඩ් වැටී
කුණාටුව ...










