Tuesday, October 14, 2014

සද්දන්ත නගර යන්ත්‍රයේ
සයිලන්සර් බට අසල
ගොඩ ගැහෙන
නෙක වර්ණ කුණු ...

සම්භාව්‍ය සිතුවම බ්ලූ මැන්ඩල්
මට නුඹට ඉහලින් අහස බැලීමට පිළිවන

බැලුවෙමි
විශ්වාසයක් ඇතිවිය මට
සුදු වර්ණය ගැන ...

No comments:

Post a Comment