Wednesday, October 15, 2014

ජීවය වියැළී 
රන් පැහැ ගැන් ව
සුන්දරතර ඇතිරිල්ල
මරණයේ ...

ඇතිරිල්ල බිඳී කැබලි වී
දියව ගොස් 
අවකාෂයට
එහි සදාතනික නීල වර්ණයට

එහා ලෝකයට
යන ගමන්
අතරමග ...


No comments:

Post a Comment