Tuesday, October 14, 2014

රතු ඉර
පින්සලෙන් බොඳ කර

පින්සල සෝදා නැත
කළු සායම් කැට දියවේ 
කෙඳි ගැලවේ

කුණාටුව ඇරඹේ ...



No comments:

Post a Comment