Saturday, October 25, 2014

අඳුරු ගොළු අහස
කිසි දිනෙක නොනැගි කඳු
මුහුදු ගත ...
අතරමග මිනිසා,
අනන්තය ය

මහ පාර ...

බිඳි ගිය තිරය මැද
ප්‍රක්ෂිප්තය ඉස්බෙන් ය,
පහන් කණු ...

බලන් අර කුරුළු රෑන්
ආත්ම පියාඹත් ...

සංතෘෂ්ටිය කොහේ හෝ
සැඟව ඇත අවරගිර 
අඳුර මැද අඳුර මැද අඳුර මැද ...


No comments:

Post a Comment