කොමිටල් වසන්තය
Sunday, October 12, 2014
මං කපුටෙක් ...
හදවත ඉල්ලුවෙමි
නොලැබිණි
ඇඟ ඉල්ලුවෙමි
නොලැබිණි
ඉතින් දම් පාට ගවුම
සොරා ගමි
මං කපුටෙක් ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment