කොමිටල් වසන්තය
Sunday, October 12, 2014
ෆ්ලෑෂර් වදින තුරු ...
ඕක් අරටුවට
නියනෙන් ඇන ඇන
හංවැරලි වගුරුවා
කපු ඇඳුමට රිංගවා
උණු වතුරින් පෙඟ වූ
තුවාය හිස වට ඔතා
ෆ්ලෑෂර් වදින තුරු ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment