Sunday, October 12, 2014

දඩයක්කරුවන් විසින් 
කෙළෙසා මරා ලූ වනයේ
දිවි ගෙවූ තුරු පතක්
සිඳී දිවි පාව විත්
වැතිරී
අවසන් හුස්......
ඉන්න,
ඇස් කොනින් දුට
දෙවියන්,
සරත් ඛ්‍යාමය යට ...

No comments:

Post a Comment