Saturday, October 25, 2014

උන්ගේ සාගින්න
උනා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ්
ගැස්ට්‍රයිටීස් ...
මහ එකාගේ ගැහැණීය
විශ්වය,
තරු පළඳින
බඳ මැදින්
පිළිස්සී ගිහින් ...
කුණාටුව,
සිතුවමට ඇසිඩ් වැටී
කුණාටුව ...



No comments:

Post a Comment