කොමිටල් වසන්තය
Monday, October 13, 2014
වර්ණයන් උළුප්පා
දිය බිඳු උගුල්ලා
සළු පට ලිස්සා
වැටෙන්නට ...
ලණු පට ගලග්‍රහයෙන් ...
නිදහස් වන්නට නියමිත
ඒත් කිසිදා නිදහස් නොවන,
ගම්‍යතාවය
නුඹ ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment